Wednesday, October 9, 2019

රාවණ යනු රජෙක් ද? නාමයක්ද?

මීට වසර 7500 පෙර කෝණාගම බුදුරජාණන් වහන්සේගේ අවසාන භාගයේ උප්පතිය ලැබූ රාවණ සිව් හෙළේ රජෙක්. සූසැට කලාවෙන් පරිපූර්ණයට පත් වූ මිනිසෙක්‍ ය. ඔහුගේ ගෝත්‍රය යක්ෂ වන අතර පෙලපත රාවෝ පෙළපතයි.
                                             රාවණ රජුගේ පියා වෙශ්‍රව ඍෂිවරයා ද මව පුෂ්පෝත්කටා කුමරිය වන අතර සීයා පුලස්ති ඍෂිවරයායි. රාවණ රජුට නමස්කාරය කිරිම සදහා ලියවි තිබෙන මන්ත්‍ර වල අග කොටසයෙහි මෙසේ සදහන් වෙනවා. “නවම් වම් ජීත් රාවෝ” යනුවෙනි. තවද ඊජිප්තුවේ මිසරයයේ කළ කැණීම් වලදී මතුවී තිබෙන රන් පත් ඉරු වලද මේ මන්ත්‍රය සදහන් වන අතර එහි මෙසේ සදහන් වේ. ‘අහසින් පැමිණි සි හෙළ මිනිසුන් පිරිමීඩ සැදීමට උපකාර කළා’ යනුවෙනි. පසු කාලීනව මහා රාවණ රජුගේ පෙළපත් නාමය රටේ පාලකයාට ගෞරව නාමයක් ලෙස සටහන්ව තිබෙනවා. උදා : ඊජීප්තුවේ උප පෙළපත ( පා රාවෝ)

No comments:

Post a Comment